Our Bought Leaf Software is an easy-to-use platform for tea leaf buyers and plantations in Sri Lanka. Manage farmer records, daily weighing, payments, and production reports efficiently. The system reduces errors, saves time, and ensures accurate tracking of all transactions.
අපගේ Bought Leaf මෘදුකාංගය ශ්‍රී ලංකාවේ තේ ගොවිපල, ගොවි ව්‍යාපාරික මහතුන් සහ අමු තේ දළු, කුරුඳු, ගම්මිරිස් සහ කුළුබඩු ආදී අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නියෝජිත මහතුන් සඳහා භාවිතයට පහසු සහ විශ්වාසදායක විසඳුමකි. ගොවිපොළ වාර්තා, දෛනික තක්සේරු, ගෙවීම්, නිෂ්පාදන කළමනාකරණය, බිල්පත් නිකුත් කිරීම සහ වාර්තා කළමනාකරණය කාර්යක්ෂමව සිදු කළ හැක.
Register and manage suppliers efficiently.
Accurate weight entries for each batch.
Weekly and monthly payment management.
Production, payment and summary reports.
Instant SMS for Transactions.
සිංහල / English.
500 Bills in 30 Minutes *

අමු තේ දලු සහ වෙනත් කෘෂි භෝග මිළදී ගනු ලබන ස්ථාන සඳහා ගිණුම් කටයුතු සහ බිල්පත් නිකුත් කිරීමට අංග සම්පූර්ණ Software එකක්